පාසල් වෑන් රිය පිපිරී 17ක් මරුට


නැගෙනහිර පකිස්ථානයේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක සිදුවූ පිපිරීමකින් එහි ගමන් කරමින් සිටි ළමයි 17 ක් පිළිස්සී මියගොස් හත් දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.  

මෙම අනතුරට හේතුව ගෑස් ටැංකියක් පිපිරීම බවත් තෙල් මිල ඉහළ යාම නිසා පකිස්ථානයේ බොහෝ රියදුරෝ තෙල් වෙනුවට ගෑස් පාවිච්චි කරති.