කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම පැවැත්වෙද්දී කෝන්ගසක් කඩා වැටීමෙන් සිසුන් 14 දෙනක් තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
විදුහල්පති එස් එම් සමරකෝන් මහතා පැවසුවේ එම ගස අවදානම් ගසක්යැයි මතුපිටින් නොපෙනුණ බවයි.