පාසල් බසයට යටවී කාන්තාවක් මරුට


පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි දවුලගල පොලිසිය පවසයි.

මියගිය කාන්තාව  දවුලගල නිකාංග ප්‍රදේශයේ පදිංචි වයස 62 ක් වු කාන්තාවක් වන අතර අද (11) ලංකාතිලක මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථයක් යැයි සිතා පාසල් සිසුන් ප්‍රවාහන බසයට ගොඩවිමට යාමේදි ඇද වැටි බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් මියගොස් ඇතැයි කියති.

බස් රථයේ රියදුරු දවුලගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

L-1 L-6 L-10

L-2L-A-11