පාසල් බසය අනතුරේ : සිසුන් බේරේ


මොරටුව එගොඩඋයනේ දී පාසල් බස් රථයක් තවත් වාහන දෙකක වැදී වාහන තුනටම දැඩි අලාභ හානි සිදුවූ නමුත් සිසුන් තුවාල නොලබා බේරුණු බව පොලිසිය කියයි.

පාසල් බසයේ රියදුරා තුවාල ලැබීය.

IMG_2768 IMG_2769 IMG_2770 IMG_2771