
(සුජිත් හේවාජුලිගේ)
පාසල් නිවාඩුව දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය
පාසල් නිවාඩුව දෙසැම්බර් 8 වෙනිදා අවසන් වීමට නියමිතව තිබිණ.
පාසල් නිවාඩුවේ නැවතත් වෙනස් වීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

