පාසල් දැරිය බසයේ හැපී මරුට : ගැමියෝ කුපිත වෙති


පාසල නිමවී  පාර මාරු වෙමින් සිටි හත් හැවිරිදි පාසල් සිසුවියක කහවත්ත හම්පේ දී පෞද්ගලික බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

කුපිත වූ ප්‍රදේශවාසීහු බස් රථයට ද පහර දී අලාභ හානි කළහ.