කහටගස්දිගිලිය මැදි විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් හතර දෙනකු තාප්පයක් කඩා වැටී තුවාල ලැබූ බවත්, දෙදනකු බරපතල තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට එවූ බවත් රෝහල් ආරංචි කියයි.
මෙම සිසුන් තාප්පය ළඟ සෙල්ලම් කරද්දී මේ අනතුර වී ඇත.