පාසල් ගුරා රිමාන්ඩ්


හතර වැනි ශ්‍රේණියේ සිසුවියන් 11 දෙනකු අපයෝජනයට ලක් කැළැයි සැකපිට අත්අඩංගුව ගත්   ගල්කිරියාගම පාසලක ගුරුවරයෙක් වූ ටිකිරි බණ්ඩාර දිසානායක (46) නමැති දෙදරු පියා, කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් විපුල වික්‍රමනායක මහතා විසින්    ලබන 22 දක්වා  රිමාන්ඩ් කරනු ලැබීය.