පාසල් තුන්සිය හතලිස් තුනක ආපන ශාලා පරීක්ෂා කර පාසල් රැසකින් කල් ඉකුත් වු කෑම හා බීම සොයා ගත් බව වෙළෙද අමාත්‍යංශය කියයි.
කොළඹ ආනන්ද විදුහල් කැන්ටිමෙන් ද කල් ඉකුත් වු කිරි හා බීම සොයාගෙන ඇත.