(යොහාන් භාසුර)
රජයේ පාසල්වල දෛනික අධ්‍යයනය කාලය පැයකින් දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
නව පාසල් වාරය ආරම්භ වන අප්‍රේල් මස 18 වැනිදා සිට එම කාලය දීර්ඝ කිරීම ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.