පාසල් අඩුපාඩු දුරලන්න සිංහයෝ අතදෙති


අඩු පහසුකම් සහිත පාසල් වැඩි දියුණු කිරීම සඳහා  සහයෝගය දක්වමින් 306 ඒ 2 සිංහ සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අද (28) අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය

    අධ්‍යාපන අමාතයාංශය නියෝජනය කරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහහතා ද සිංහ සමාජය නියෝජනය කරමින්  306 ඒ 2 සිංහාධිපති අසංක සමරසේකර  මහතා ද  සිංහ සමාජ සාමාජිකයෝ රුසක් ද මේ සඳහා එක්වුහ