පාසල් දහසේ වැඩසටහන යටතේ ලාහුගල පාසලක සිසුන් වෙනත් පාසලකට යැවීමට නැගෙනහිර අධ්‍යාපන නිලධරයන් ගත් තීරණයට එරෙහිව ලාහුගල සිට අම්පාර දක්වා අද පාගමනක් ඇරැඹිණි.
එම සිසුන්ගේ දෙමාපියන්ගේ මැසිවිල්ල වනුයේ අලුත් පාසල කිලෝ මීටර කිහිපයක් දුරින් පිහිටි නිසා එහි යෑම අපහසු බවයි.