පාවෙන හෝටලයෙන් වැටී දියවන්නා සේවක මරුට


ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු අවන්හලේ පිරිසක් බෙන්තොට ගගේ පාවෙන හෝටලයේ සාදයකට සහභාගී වෙමින් සිටියදී එම පිරිසේ කෙනකු ගඟට වැටී මිට ගිය බව පොලීසිය කියයි.

ඔහුගේ සිරුර මිනිත්තු හතලිහකට පසු ගොඩගෙන ඇත.