චීනයේ හා ශ්‍රී ලංකාවේ ජනපතිවරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කලා මාධ්‍ය අතර සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට ගිය සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා ගේ පාවහන් දෙකේ අඩිය ගැලවී තිබුණත් ඒ බව ගණනකට නොගත් ඇමති එම ගිවිසුමට අත්සන් තැබීය.