පාලමක් ගිලා බසී : පාරත් වහයි


අවිස්සාවේල්ල - කටුනායක කුරුගහැල්ල පාලම ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය නතර කර ඇති බව පොලිසිය කියයි.

පොලිසිය පාලම අසළ මුර කරයි.