නාවුල රජාවෙල අඔන් ගඟ හරහා ඉදිකර තිබු සංගිලි පාලම මිට වසර තුනකට ඉහත ඇතිවූ ගංවතුර ට කඩාගෙන ගියේය.
මේ නිසා මොරගොල්ල ,දම්මන්තැන්න ,ගලබඩ .කඔරව ,ආදී ගම්මාන වල ජනතාවට ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට කිලෝමීටර් 15 ක් 20 ක් රවුමකින් යාමට සිදුව ඇත .
දැනට මේ ගම්මාන වල පාසල් සිසුන් වතුර අඩු කාලයට ගඟට බැස එගොඩ මෙගොඩ වෙති.










