ඉතාලියේ වෙරෝනා නුවර පාරේ බලි ඇද කුරුටු ගා කුනු බක්කි කිහිපයක් ගිනි තැබූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ඉතාලි පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
මොවුන් වයස අවුරදු 14 හා 22 අතර අය බවත් පොලිසිය කියයි.