සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාර්ය ආචාර්ය ප්‍රියන්ත යාපා මහතා මෙරට ප්‍රථම පාරිසරික කෘෂි කර්මාන්ත විෂය පිළිබඳ මාහාචාර්ය ධුරයට පත්ව සිටී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කෘෂි විද්‍යා උපාධි ධරයෙක් වන ආචාර්ය යාපා, පාංශූ සහ පාරිසරික විද්‍යාව පිළිබඳව එන්ගලන්තයේ වෙඩින් විශ්ව විද්‍යලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ. මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු මෙරට වස විසෙන් තොර ගොවිතැන නගා සිටුවීමට කැපවී ක්‍රියා කරන පාරිසරික විද්වතෙකි. වස විසෙන් තොර කෘෂි කර්මාන්ය පිළිබද ඔහු විසින් සාර්ථක පර්යේෂණ ගණනවක් කර තිබේ.
පාරිසරික ගොවිතැනට අලුත් මහදුරෙක්
Recommended Articles