(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (16) පැවැත්වේ.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී තීරණය කිරීමට නියමිතව ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.