පාර්ලිමේන්තුවට තවත් ලොක්කෙක්


(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න)

හංස හේමමාලක සමීර අබේරත්න මහතා  පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරකු ලෙස  මෙම මස  15 වැනිදා  බදාදා සිට පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මැතිසබයේදී අද පැවසීය.