පාර්ලිමේන්තුවට එන බව දයාසිරි කියයි


වයඹ පළාත් සභා මහ ඇමැති ධුරයෙන් ඉවත් වී  ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  තරග කිරීමට තීරණය කළ බව දයාසිරි ජයසේකර මහතා  කියයි.

මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හා තමන්ගේ පෞද්ගලික  තීරණය අනුව එසේ තීරණය කළ බවද ඇමැතිවරයා පැවසීය.