පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් සඳුදා (02) පැවැත්වේ.
විශේෂ ගැසට් නිවේදනයක් මගින් කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව කැඳවනුයේ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ඉල්ලීමක් අනුවය.
මොහාන් පීරීස්ට අග විනිසුරු පදවිය අහිමි වීමත් ශිරානි බණ්ඩාරනායක අග විනිසුරු පදවියට යළි පැමිණ විශ්‍රාම යෑමත් ගැන විපක්ෂය ඉල්ලු විවාදය සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වේ.
මෙම විවාදය නියමිතව තිබුණේ ලබන පස් වැනිදාටය.

