තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුව විසිරුවාලීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 88කින් සමන්විතය.
එම සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප්‍රසිද්ධියට පත් කළේය.
අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් ලියන ලද මූලික නඩු තීන්දුවට විනිසුරුවරුන් පස් දෙනෙකු අත්සන් තබා තිබේ.
එම සම්පූර්ණ තීන්දුව නැරඹීමට පිවිසෙන්න
http://www.supremecourt.lk/images/documents/sc_fr_351_2018.pdf
විනිසුරු සිසිර ජේ ආබෘ මහතාගේ තීන්දුව
http://www.supremecourt.lk/images/documents/sc_fr_351_2018_contd.pdf

