පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මහලේකම් ධුරය සඳහා වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි  රෝහණධීර මහත්මිය පත් කර තිබෙි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත් කිරීම කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව 2023 මැයි 23 දින සිට කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත් කර තිබෙි.