පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ඇති පොකුණට හයිබ්‍රිඩ් කාරයක් වැටී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි.
පාර්ලිමේන්තුවේ සිට පිටතට යමින් සිටි කාරයක් මෙලෙස වැටී ඇතැයි ද, වර්ෂාවත් සමග පැවැති අඳුර නිසා මාර්ගය නොපෙනී පොකුණට වැටෙන්නට ඇතැයි ද, රියදුරු බේරාගෙන ඇතැයි ද එම ආරංචි පවසයි.
ඡායාරූප - ආරියරත්න රණබාහු