පාර්ලිමේන්තු පෙදෙස කොටු කරයි


ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාලියක් පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට ඇතුලු වීම වැලැක්වීම සදහා පොලිසිය රාජගිරිය පැත්තෙන් පොල්දූව හන්දියද කොස්වත්ත හා පැලවත්ත පැත්තෙන් පාලම් තුන හන්දියද මින් මද වේලාවකට පෙර වසා දැමීය.

කැරළි මර්දන විශේෂ පොලිස් කණ්ඩායම්ද, අතිරේක පොලිස් බළ ඇණිද එම ප්‍රදේශවලට කැඳවනු ලැබ සිටි.

පාර්ලිමේන්තුව අද අය වැය විවාදය පවත්වයි