පාරවල් දෙකක් අද වහයි


පොදු රාජ්‍ය මණ්ඩලීය  නායක සමුළුව වෙනුවෙන් කොළඹ ලස්සන කිරීමේ වැඩපිළිවෙල යටතේ  කොළඹ ධර්මපාල මාවත නගර සභා  වට රවුම දක්වා ද කොළඹ විජේරාම මාවත බෞද්ධාලෝක මාවත දක්වා ද අලුත් වැඩියාව සදහා  අද වසා තැබෙන බව පොලීසිය කියයි.