පාරට පාළමක්


පාලින්ද නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බදුරලිය -  මෝල්කාව වතුරානේ ශ්‍රි ජනාරාම පාරේ කුඩා ජලාශයක් වැනි වතුර වළකි. වාහනයකට පාරේ යා නොහැකිය. ගැමියන් කැර ඇත්තේ වතුර වළ සීමාව තරණය කිරීම සඳහා පාරේ පාලමක් ඉදිකිරීමයි.