පාරක් වහයි


කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා කැලණිය වටරවුමේ සිට නවලෝක වටරවුම දක්වා  හරස් මාර්ගය අද සිට වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

මීගමුව මාර්ගයෙන් කොළඹට එන සහ යන සියලුම  වාහනවලට  පෑලියගොඩ  නූගේ පාර විකල්ප මාර්ගය වනු ඇත.