පාර හදාගන්න වීදි බසිති


දියළුව ආසන්නයේ  කන්දේකැටිය මාලියද්ද මාර්ගය සාදා දෙන ලෙස ඉල්ලමින් බදුල්ලේ ඌව පළාත් සභාව ඉදිරිපිට අද (03) ප්‍රදේශවාසිහු  විරෝධතාවයක නිරත වෙති. 

IMG_20160203_103011[1] IMG_20160203_103930[1] IMG_20160203_104738[1]