පාර හදා මාසයයි


පවුල් සියයක ප්‍රයෝජනය සඳහා අම්බලන්තොට ලුණම රණවිරු ගමේ පාර මාසයකට පමණ පෙර හදා අවසන් කැරිණි.

මෑතදී පැවැති මහා වැස්සට පාර සෝදාපාළු වී අඩි හයක වලක් හෑරී ඇත. දැන් පාරෙන් වාහනයක් ගමන් කළ නොහැකිය.