තලාතුඔය ගුරුදෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
පාරට වෙන් කළ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කළහ.
එක් ගැමියෙක් විරෝධය පාමින් පාරේ මහා වතුර වලට දිගා විය.