පාර හදන්නැයි පාරේ වාඩී වෙති


කිලෝමීටර් 12ක් දිගැති කටුගම්පොළ දඹදෙණිය මාර්ගයේ පිළිසකර කර දෙන්නැයි කියමින් 500ක් පමණ වැසියෝ පාරේ වාඩී වී උද්ඝෝෂණයක් ඇරැඹූහ.

පොලිසියේ ඉල්ලීම මත සුළු වේලාවකට පාරෙන් ඉවත් වූ ගම්වාසීන් පැවැසුවේ විසඳුමක් නොලැබුනහොත් යළි පාර අවහිර කරන බවයි.

01 02 03 04 05 06 07 08