පාර හදන්න ගිය උප සභාපතිට පිහි පහර


නාවලපිටිය නගර සභාවේ බෙල්ජියම නිවාස පාර කොන්ක්‍රීට් කිරීමට අවහිර වු කෙසෙල් ගස් කිහිපයක් ඉවත් කිරීමට යද්දී  උප සභාපති හර්ෂ දුලංග මහතාගේ අතට  ගැමියකු පිහියෙන් ගැසීම නිසා මැහුම් පහක් ගැසීමට සිදු වු බව රෝහල් ආරංචි කියයි.එම ගැමියා  නගර සභා සේවකයින්ට පහර දීමට තැත් කළ බව කියති.