පායා එන ගායක තරුවක් පැරිසියේ


ප්‍රංශයේ ජීවත්වන නිලුෂි නිශ්ශංක ජනප්‍රිය ළමා ගායිකාවකි. ප්‍රංශයේ මෙන්ම යුරෝපයේ ජනප්‍රිය ගායිකාවන් දෙදෙනකු හා ශ්‍රී ලංකාවේ ප්‍රවීන ගායිකාවන් කීප දෙනකු තමාට ගුරුහරුකම් ලබා දෙන බව ද, තම එකම ආශාව ලෝකයේ ජනප්‍රියම ගායිකාවක් වීම බව ද නිලුෂි කියන්නීය.

කැමරාකරණය හා සංස්කරණය - ජනිත් මධුසංඛ

විශේෂ ස්තුතිය - නිශාන්ත මුණසිංහ