පාප් වහන්සේ ගිලනුන්ට ආසිරි පතති


කොළඹ ගාලු මුවදොර විශේෂ පීඨීකාවකදී ෆ්‍රැන්සිස් පාප්තුමෝ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන් ඉදිරිපිටදී ජුසේ වාස් මුනිතුමන් ශුද්ධත්වයට පත් කිරීමේ දිව්‍ය පූජාව අද උදෑසන පැවැත්වූහ.

ජුසේ වාස් මුනිතුමන් ශුද්ධත්වයට පත් කිරීමේ ප්‍රීතිය අප සැම භුක්ති විඳින බව පාප් වහන්සේ කීහ.

ජේසු තුමන්ගේ කරුණාවේ සංකේතයක් ලෙස ජුසේ වාස් පියතුමන් සැලකිය හැකි බව පාප්තුමෝ කීහ.

එතුමා ආදර්ශමත් පූජකවරයෙක්.

ඉන්දියාවේ ඉපදුණු ජුසේ වාස් මුනිතුමා ශ්‍රී ලංකාවේ ඕලන්ද යුගයේ යාචකයකු ලෙස වෙස් වළාගෙන ශ්‍රී ලංකාවට පැමිණ මර්දනයට ලක්ව සිටි කිතුනුවන් සොයා ගොස් වසර 25 කට ආසන්න කාලයක් අපමණ දුක් විඳිමින් කිතුනුවන්ගේ යහපත වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකළ බව කතෝලික සභාව කියයි.

38

35  38mmm 36 21 19 34 20 37 33 28 26 29 30 31 20 18 13 11 08 07 05 01 38

සුදත් සිල්වා

RDS_9577

RDS_9928

RDS_9426 RDS_9455 RDS_9491  RDS_9581 RDS_9599 RDS_9609 RDS_9621 RDS_9665 RDS_9743 RDS_9805 RDS_9881 RDS_9886 RDS_9889 RDS_9928

රොමේෂ් ධනුෂ්ක සිල්වා