පානෝල් විහාරයේ දම් දෙසුම සෙනසුරාදා


කල්‍යාණපුර මංගල හිමියන් විසින් පවත්වනු ලබන   ධර්ම දේශනාවක් පෙබරවාරි දෙවන සෙනසුරාදා රාත්‍රී 7.30ට දකුණු කොරියාවේ පානොල් පොබ්හංසා විහාරයේදී පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ජනපති පරිත්‍යාග කළ සමාධි බුද්ධ ප්‍රතිමාවක් එම විහාරස්ථානයේ තැන්පත් කිරීම සිහිපත් කරමින් වාර්ෂිකව මේ පින්කම සිදු කරයි.