පාන් රාත්තලක මිල බදාදා (13) මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.
ඒ අනුව දැනට රුපියල් 54 ක් වන පාන් ගෙඩියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව ඔහු කීවේය.