පානදුර රෝහලේ මිනී කාමරේ පිරී ඇති හෙයින් මළසිරුරු කළුබෝවිල රෝහලට හරවා යැවේ.
මේ රෝහලේ තෙකලා විදුලියෙන් ක්‍රියාත්මක වන අධි ශීතකරණයේ සිරුරු 10ක් තැන්පත් කළ හැකි වුවත් වසර ගණනක සිට ක්‍රියාත්මක කොවේ.
එකලා විදුලියෙන් ක්‍රියාත්මක වන ශීතකරණයේ නාදුනන මළ සිරුරු පහක් ඇතුළු තවත් සිරුරු කිහිපයක් ඇත.
එහි උපරිමය සිරුරු හයකි.
මේ රෝහල පාලනය වනුයේ පළාත් සභාවෙනි.