පානදුරයේ සාප්පුවක් ගිනි ගනී


පානදුරයේ රෙදිපිලි සාප්පුවක ගින්නක් හට ගෙන ඇත.