පානදුර සිසුවෙක් නාන්න ගිහින් අතුරුදහන්


බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නාන්නට ගිය මිතුරන් සිව් දෙනකුගෙන් කෙනකු අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි.

පානදුරේ ශාන්ත ජෝන් විදුහලේ දහවැනි වසරේ එම ශිෂ්‍යයා ගෙදරින් ගොස් ඇත්තේ කලිසමක් මසා ගැනීමයට යන බව පවසමිනි.