පානදුර වෙසක් තොරණ


 අඩි 60ක උසකින් හා අඩි 65ක පළලින්  පානදුර එක්සත් වෙළෙඳ සංසදය පානදුර නගරයේ ඉදිකර තිබූ වෙසක් තොරණින් අයකූට ජාතකය නිරූපණය කරයි.