පානදුර රෝහල ජය සමරයි


ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී ප්‍රථම ස්ථානය දිනා ගත් පානදුර රෝහල අද (17) සිය ජයග්‍රහණය සැමරීමට උත්සවයක් සංවිධානය කර තිබිණි.

සම්මානය සමග රෝහලට පැමිණි එහි වෛද්‍ය අධිකාරී පියල් සමරවීර මහතා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත කුමාර යන මහත්වරු රෝහල් කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබූහ.

panadura46 panadura4620151217 panadura46201512172 panadura46201512174 panadura462015121732