සන්ධානයෙන් අස්වන බව කියන පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා අද (14) නගරාධිපති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහනගර සභා ලේකම්වරියට බාර දුන්නේය.
ඒ සමගම නිල වාහනයද බාර දුන් ඔහු තම තීරණය දැනුම් දීම සඳහා පෙරවරු 10 ට පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදීමාධ්‍යවේදීන් අමතන බව ප්‍රකාශ කළේය.




