පානදුර නගරයේ කාරයකදී ප්‍රදීප් දේවනාරයන නම් ව්‍යාපාරිකයකුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බණ්ඩාරගම දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවිකා පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඇය ඔහුගේ අනියම් බිරිය බව පොලිසිය කියයි.
දේවනාරයනගේ ගෙල තනපටයකින් සිරකර මරා දමා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.