පානදුර ගින්නක්


පානදුර මහ වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක අද අලුයම 3.00 පමණ ඇතිවූ ගින්නකින් වෙළෙඳසලක් ගිනාශ වූ බව පොලීසිය කියයි.

වෙසක් බැලීමට මර්ගයේ ගමන් ගත් අයකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ගින්න ගැන දැනුම් දුන්නේය.