
(සුමිත් පොතුපිටිය)
පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩා සමාජ ප්‍රධාන ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
ගින්නෙන් ගබඩා සහ කාර්යාල කාමරයකට හානි සිදුව ඇති බව දැකගත හැකිවිය .
මොරටුව මහ නගර සභාවේ කණ්ඩභාර නිළධාරී චානක සම්පත් මහතා ඇතුළු ගිනි භඨයින් 11 දෙනෙකු පැමිණ ගින්න පාලනය කළේය .
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත

