බණ්ඩාරගම රයිගම උයන්වත්ත වැවේ ගිලී මිය ගිය පානදුර සිසුවාගේ සිරුර අද ගොඩගසා තිබුණු බව පොලීසිය කියයි.
පානදුර ශාන්ත ජෝන් විදුහලේ ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයකු වන ඔහු පෙර දින මිතුරන් සමග වැවේ නාන්නට ගොස් තිබිණි.