පානදුර වා සැකසුම් උපකරණ සැකසුම් කම්හලක ගින්නකින් එහි පහත මාලය මුළුමනින්ම වාගේ විනාෂ වී ගිය බව පොලිසිය කියයි.
කළුතර නගර සභා ගිනි නිවන ඒකකය මැදිහත්වී ගින්න දෙවැනි මහලට පැතිරීම පාලනය කළ බව ද පොලිසිය පවසයි.