පානදුර නෝ ලිම්ටි රෙදිපිළි හලේ ගින්න බොහෝ විට විදුලි කාන්දුවක් නිසා සිදු වී ඇතැයි පොලීසිය අනුමාන කරයි.
පෙරදින එහි විදුලි සැපයුම අළුත්වැඩියා කර ඇතැයිද පොලීසිය කියයි.